Cart

Best Seller

මගේ පුතා චේ ගුවේරා

Availability: In stock

Rs. 880

චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධව නැගී සිටින තරුණ කැරැලි කරුවන් හඳුන්වන සන්නාමයකි .1971 හා ඉන්පසුව  බලයට පත් රජයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරැලි කරුවන් චෙගුවේරා කාරයන් ලෙස හැඳින්වූයේ මේ අරුතිනි.

එහෙත් චේ ගුවේරා යනු මනුෂ්‍ය ඝාතන සිදු කරමින් දේපල විනාශ කළ, ඉන් පසුව  සිය සගයන් පාවා දුන් විප්ලව කාරයකු නොවේ .කැරලිකරුවකු නොවේ, චේගුවෙරා තුළ සිටි සැබෑ මානව හිතවාදියා, ප්‍රඥාවන්ත ය, පරිත්‍යාගශීලීය. ඔහු හඳුනා ගැනීමට නම් ඔහු උපන්දා සිට ළමාවිය තරුණ විය හා වැඩිමහල් විය අධ්‍යනය  කළ යුතුය. ඒ සඳහා කියවිය යුත්තේ ඔහුට ඉතා සමීපව සිට ඔහු නිරීක්ෂණය කළ අයෙකු රචනා කළ පොතක් පමණි .

ඔබ දැන් කියවන්නට යන්නේ එවැනි කෘතියකි. ඒ ඔහුගේ පියා වූ එර්න්ස්ටෝ ගුවේරා ලින්චි, Young che නමින් ලියු පොතයි .

Quantity :
Compare

Young che

Mage putha che guevara

පරිවර්තනය : සමරසිංහ ගුණසේකර

ප්‍රකාශනය : සුනෙර ප්‍රකාශකයෝ

 

Weight .480 kg
Loading...