Best Seller

මගේ නම නූජූඩ්

Availability: Out of stock

Original price was: Rs. 350.Current price is: Rs. 298.

මගේ නම නූජූඩ් වයස 10 යි දික්කසාදයි

Mage nama nujud wayasa 10 yi dikkasadai

පරිවර්තනය – නිශාදි තෙන්නකෝන් – Nishadi thennakoon

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – sooriya publishers

Out of stock

Compare

මගේ නම නූජූඩ් වයස 10 යි දික්කසාදයි

Mage nama nujud wayasa 10 yi dikkasadai

පරිවර්තනය – නිශාදි තෙන්නකෝන් – Nishadi thennakoon

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – sooriya publishers

2008 වසරේදී ඇගේ වයස මෙන් තුන් ගුණයක් වයසැති පිරිමියකුට ඇය විවාහ කරදීමට පියා තීරණය කිරීමත් සමගම ඇගේ ළමා කාලය හිටිවනම අවසාන විය. සිය සැමියාගෙන් වූ අතවර ගැනත් සිය නිර්භිත පලායාම ගැනත් අද ඇය පවසන්නේ හද කම්පා කරවන ස්වරයකින් සහ පුදුම උපදවන ඍජු බවකිනි.
දේශීය මාධ්ය සහ නීතීයේ උපකාරයෙන් ඇය නිදහස ලබාගත්තාය . මේ ඇගේ කථාවයි.

Weight .197 kg
Loading...