Best Seller

මං ඉතාලියේ තනි උනා

Availability: In stock

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.

ලෝකයේ බලවත්ම තනතුර…

ලෝකයේ බලවත්ම පුද්ගලයා…

ඇමරිකානු ජනාධිපතිවරයා! එසේ වුවත්,

කාන්තාවකගේ ආදරය

වෛරයට හැරවුණු කල

ඇයට ඔහුද

තවත් එක් පිරිමියකු පමණි!

ආදරය… රාගය…

සමබර කර ගනිමින්

‘බලය’ නමැති අතුරේ යාමට

ඔහුට හැකිවේද?

නොඑසේ නම්,

තම සමබරතාවද ගිලිහී

සියල්ල අහිමිව

සැමගෙන්, සියල්ලෙන්

සමුගැනීමට

ඔහුට සිදුවේද?

Quantity :
Compare

man ithaliye thani una

 

Weight .250 kg
Loading...