The Monk and the Philosoher
දාර්ශනිකයෙකු ( පියා) සහ බෞද්ධ භික්ෂුවක ( පුතු) අතර සංවාදය
පරිවර්තනය : ඩග්ලස් බී. රණසිංහ
මැතිව් රිකාඩ්
ඔහු 1946 වර්ෂයේ උපන් ප්‍රංශ ජාතිකයෙකි.1976දී පශ්චාත් උපාධි අණුක ජාන පරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී ඉන්දියාවේ තිබ්බත බුදු දහම ගැන අවබෝධයක් තම ගුරුවරයා වූ කන්ග්යූර් රින්තපාච් ගෙන් ඉගෙන ගන්නා ලදී.වර්ෂ 1972 දී තම ආචාර්ය උපාධිය නිම කොට වැඩි දුරටත් බුදු දහම හැදෑරීම සඳහා තිබ්බතයට ගොස් එහි මහණ විය.අවුරුදු 26 කට වඩා කාලයක් බෞද්ධ භික්ෂුවක් වශයෙන් කටයුතු කරමින් දැනට නේපාලයේ වාසය කරයි.එසේම මෙතුමා දලයිලාමාතුමාගේ ප්‍රංශ පරිවර්තකයා ලෙස ද කටයුතු කරයි
ජින්- ප්‍රාන්සිස් රිවෙල්
වර්ෂ 1924 යෙදී ප්‍රංශයේ උපන් මොහු දර්ශන විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි.දැනට ලේඛන කටයුතු වල නිරත වෙයි ඔහු ඉහත කී මැතිව් රිකාඩ් ගේ පියතුමාය
බෞද්ධ භික්ෂුව සහ දාර්ශනික පියා අතර ඇතිවන මෙම සංවාදය බුදුදහමත් දර්ශනයත් එකතු කරමින සරලත්වයේ සිට සංකීර්ණත්වය දක්වා අතිශය සියුම්ව අගනා කියවීමකට ඔබ ගෙනියන බව නොඅනුමානය
Out of stock
CompareThe Monk and the Philosoher
දාර්ශනිකයෙකු ( පියා) සහ බෞද්ධ භික්ෂුවක ( පුතු) අතර සංවාදය
පරිවර්තනය : ඩග්ලස් බී. රණසිංහ
Weight | .542 kg |
---|