කතෘ : නාරාවිල ධම්මරතන හිමි/හැඩිපන්නල පඤ්ඤාලෝක හිමි.
- Home
- |
- Publishers
- |
- Buddhist Cultural Center
- |
- භාරතීය දර්ශන
“ජේසුස්වහන්සේ සහ බුදුන්වහන්සේ” has been added to your cart. View cart
භාරතීය දර්ශන
Availability:
Out of stock
Rs. 450
භාරතීය දර්ශන පිළිබඳ හරවත් විග්‍රහයක් මේ මගින් ඉදිරිපත් කර ඇත. එපමනක් නොව කර්මය හා පුනරුත්පත්තිය පිළිබඳ මෙහිවන විග්‍රහය බෞද්ධයාට ද බෙහෙවින්ම ප්රයෝජනවත්ය. එබැවින් මෙම ග්‍රන්ථය විභාග අපේක්ෂකයන්ට මෙන්ම බෞද්ධයාට ද ඉතා ප්‍රයෝජනවත් ග්රන්ථයකි.
Out of stock
Compare
Categories: Buddhist Books, Buddhist Cultural Center
Related products
0 out of 5
සත්වයාගේ සිත සහ ප්‍රතිබද්ධ කර්ම වේගය
Rs. 250
විශ්වයේ ක්‍රියාත්මක වන අතිශයින්ම සංකීර්ණ ගුප්ත ධර්මතා තුළින් සතවයා ගේ සිත ප්‍රමුඛස්ථානයට පත් වෙයි. එය කිසිදු විද්‍යාත්මක මෙවලමකටත් වඩා වේගවත්ය. එය ගවේෂණය කිරීමට භෞතික විද්‍යාඥයෝ ද අසමත් වෙති. අධිවේගී ගමන ඒ ඒ තැන නතර වීම විවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වීම හේතුඵල ධර්මතාවයකට අනුව සිදු වූවත් එම හේතුඵල ධර්මතාවය ද නිරීක්ෂණය කළ හැක්කේ තවත් දියුණු කළ සිතකට පමණි, මේ නිසාපිළිතුරු නොලබන සංකීර්ණ...
0 out of 5
ශුන්‍යතාවාදයෙහි දර්ශනය හා චරණය
Rs. 750
නාගාර්ජුන පාදයන්ගේ මූල මධ්යමකකාරිකාවෙහි පෙළ , සිංහල පරිවර්තනය හා අර්ථ විවරණය.
0 out of 5
පුනර්භවයේ මූලික සිද්ධාන්ත
Rs. 250
ලොව බිහි වූ ආගම් හා දර්ශනවාද අතුරින් පුනර්භව සිද්ධාන්තය විග්රහ කරන්නේ බෞද්ධ දර්ශනයේ පමණි. බෞද්ධ දර්ශනය විග්රහ කරන විඥානය හා කර්ම වේගය යන අභ්‍යන්තර ශක්ති දෙක බාහිර වූ සංස්කාරයන් හා ලෝක විෂය සමග බද්ධ වීම මත පුනර්භවයට මග සැලසේ මෙම විග්‍රහය ඉතා සරලව කාටත් අවබෝධ වන ආකාරයෙන් මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කරනු ලබයි
0 out of 5
මහ රහතුන් වදාළ බුද්ධ චරිතය
වල්පොල පියනන්ද හිමියන් සහ ස්ටීවන් ලෝන්ග් විසින් රචිත Thus we heard rerecollection of the life of the buddha නම් ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි බෝසතුන්ගේ උපන් තැන පටන් මහා පරිනිර්වාණය දක්වා ගහ තන් වහන්සේලාගේ මුවින් පැවසෙන කතාව අලුත්ම ශෛලියකින් මෙම කෘතිය මගින් ඉදිරිපත් කර ඇත.
0 out of 5
ථෙරවාද බෞද්ධ දර්ශනය
Rs. 780
"බෞද්ධදශීනය" අග්ගමහාපණ්ඩිත පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහ නායක ස්වාමින්ද්‍රයන් ගේ ග්රන්ථයකි.විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙහි බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය වරයා වූ බුද්ධදත්ත නාහිමියෝ කීර්තිධර ග්රන්ථකාරයෙකි.වියත් පඬිවරයෙකි.උන්වහන්සේගේ පොත්පත් ලංකාවේ පමණක් නොව බෞද්ධ පාණ්ඩිත්‍ය අගය කරන පෙර අපරදිග බොහෝ රටවල ප්‍රාචීන පඬිවරයන්ගේ ගෞරව සම්මානයට පාත්‍ර වන්නේය.ග්රන්ථ කරණයෙහි මනා පරිචයක් ඇති ධර්ම දර්ශන විෂයෙහි විශාරද වූ උන්වහන්සේ මේ පොත පිළියෙල කර තිබෙන්නේ බෞද්ධ දර්ශනය හදාරන ...

