The Buddha – Trevor Ling
පරිවර්තනය : නයෝමා ද සිල්වා – Nayoma de silva
ප්‍රකාශනය : කඩුල්ල ප්‍රකාශන – Kadulla Publishers
බෞද්ධකම් , සෝබන බෞද්ධකම්. විකිණෙන බෞද්ධකම් වෙනුවට…
“සෑම බෞද්ධයෙක්ම නිවැරදි මිනිසෙකු වීම සඳහා කියවිය යුතුම පොතක්.”
බුද්ධ (THE BUDDHA)
කතෘ : ට්‍රෙවෝ ලිං (Trevor Ling)
පරිවර්තක : නයෝමා ද සිල්වා
‘නිර්වාණය ළඟා කර ගැනීමට මෙපිටින් මෙලොවදී අත් කරගත හැකි නිර්වාණයේ යථාරූපි ස්වභාවය ලෙසට මානවවාදී ක්‍රමයකින් යුතු විශ්වාසයන් සහ වටිනාකම් විස්තර කිරීමට පෙලඹවූ හේතු කාරණා ද ඇත. ථේරවාදී බෞද්ධ දැක්මට අනුව එය මේ ලෝකෙ මනුෂ්‍යයකුට දිව්‍යමය උදව්වෙන් තොරව ලඟාකර ගත හැකි තත්ත්වයකි.සිදුහත් තවුසාණෝ බුද්ධත්වයට පත් වීමෙන් ළඟා කර ගත්තේ මෙයයි.
බුද්ධත්වයට පත්වීම හෝ රහත් භාවයට පත්වීම ඉතා සරල වූ සෑම මනුෂ්‍යයෙකුටම අත්කරගත හැකි තත්ත්වයක් බව මින් අදහස් නොවේ. තම ශරීරය, ආධ්‍යාත්මය, අවබෝධය, පාරිශුද්ධ කරගැනීම සහ ශීලය වර්ධනය කර ගැනීම මේ සඳහා අත්‍යවශ්‍ය වූ මූලික කාරණාවන්ය. පොදුවේ සැලකූ විට මනුෂ්‍යත්වය උදෙසා මෙම මූ මූලික කාරණාවන් අවබෝධ කරගෙන තමන්ට ධාරණය කර ගැනීම අත්‍යාවශ්‍යය. ථේරවාදී බුදුදහමේ එන “පූජනීය” සංකල්පය මානුෂීය විශ්වාස ක්‍රමය ලෙසටද හැඳින්විය හැක. පුජනීයත්වය පිළිබඳ විශ්වාසය හැමවිටම දේවවාදී විශ්වාසයක් නොවේ
The Buddha – Trevor Ling
පරිවර්තනය : නයෝමා ද සිල්වා – Nayoma de silva
ප්‍රකාශනය : කඩුල්ල ප්‍රකාශන – Kadulla Publishers
Weight | .477 kg |
---|