Best Seller

බින්දුගේ දරුවා

Availability: In stock

Original price was: Rs. 500.Current price is: Rs. 400.

වැදූ මව හා හැදූ මව අතර දරුවෙකුගේ ජීවිතය… හදා වඩා ගැනීමෙන් දරුවෙකු අයිති කරගැනීම හෝ අහිමි ජීවිතයක් උරුම කර ගැනීමට ගන්නා වූ වෙහෙස… සාම්ප්‍රදායික පුරුෂාර්ථ මත ගොඩනැඟුණ ගෘහ ජීවිතයක සබඳතා…

අනුවේදනීය ස්වරයකින් හා සියුම් චිත්ත විවරණයකින් යුතුව මේ කෘතියෙහි වර්ණිතය

Quantity :
Compare

binduge daruwa

වංග බසින් සිංහලට නැගුවේ චින්තා ලක්ෂ්මි සිංහආරච්චි

pages 83

 

Weight .96 kg
Loading...