Philippus Baldaeus
පරිවර්තනය : බී එන් ආර් ජයසේන
ප්රකාශනය : එස් ගොඩගේ සහ සහෝදරයෝ
පිටු 528
දාහත්වන සියවසේ දී මෙරට විසූ ෆිලිප්පුස් බැල්ඩියස් නම් ලන්දේසි දේවගැතිවරයෙකු විසින් ලියන ලදුව 1672 දී මුල් වරට පළ වූ A true and Exact Description of the most Celebrated East india coasts of Malabar and Choromandel.As also the Great Island of Ceylon නම් ග්රන්ථය නොක්ස්ගේ සුප්රකට ග්රන්ථය තරමටම අගනා එකකි.මෙහි පළවන්නේ එම ග්රන්ථයේ ලංකාවට අදාල Discription Of Ceylon නම් කොටසෙහි පූර්ණ සිංහල පරිවර්තනයයි.
Out of stock
Philippus Baldaeus
පරිවර්තනය : බී එන් ආර් ජයසේන
ප්රකාශනය : එස් ගොඩගේ සහ සහෝදරයෝ
පිටු 528
| Weight | .780 kg |
|---|