bambara piyasariya
යුද සමයක ළමා විය ගෙවා දැමූ චීන දැරියකගේ කඳුළින් පිරි මතක සටහන්
පරිවර්තනය මානෙල් ජයන්ති ගුණසේකර
මගේ ප්රධාන චරිතය “ඔරේන්ජ්” සමඟින් මා එය ලියා තිබෙන්නේ වත්මන් දරුවන්ටය එබැවින් මට විනෝදාත්මකව මෙන්ම දිනපතා සිදුවීම්වලින් පුරවා කතාව ලිවීමට වෑයම් දැරීමක් සිදු විය. නමුත් අවසානයට ළඟා වෙද්දී මට ශෝකයෙන් පරාජය වීම වළකා ගත නොහැකි විය. මගේ ඇස් කඳුළින් බරව මට වචන ගලපා ගැනීම අපහසු විය.
මෙම තරුණ ජීවිත හා තරුණ ආත්ම උදෙසා බොහෝ කෙටි වේලාවකට වුව ඇස බොහෝ සේ ගිනි කන වට්ටන අහස සිසාරා ඇදෙන උල්කාපාත උදෙසාත් මම වැළපුනෙමි. මෙම වසර ගණනාවට පසුවත් අප චංචල කිරීමේ බලය ඔවුන්ගේ මෙම ප්රාණවත් සිනාසන මුහුණුවලට තිබේ.
හුවන් බෙයිජා
bambara piyasariya
යුද සමයක ළමා විය ගෙවා දැමූ චීන දැරියකගේ කඳුළින් පිරි මතක සටහන්
පරිවර්තනය මානෙල් ජයන්ති ගුණසේකර
Weight | .300 kg |
---|