batalandata gini thabuwemu
ගවේෂණය: නන්දන වීරරත්න
බටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ්‍ය කරුවෙකුගේ දශක කීපයක ගවේෂණයකි.ජීවිතේ පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි.’බටලන්ද කොමිසම’ ආරම්භ වූයේ ඔහු රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුවය.’බටලන්දට ගිනි තැබුවෙමු’ මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි.ත්‍රාසජනක චිත්‍රපටයක හැඩය ගත්තද මේ ග්‍රන්ථය ජීවත් වූ හා ජීවත්වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම් ගම් වලින්ම රචනා වූවකි.මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන් මහජන මුදලින් වැටුප් ලබන නිලධාරීන් සහ ජන ජීවිතයේ වසා සිටින කින්තුල්ලන් බඳු අපරාධකරුවන් එකම වහළක් යටට රැස්වී අනෙකාගේ ඉරණම තීරණය කළා අකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි.
Out of stock
Compare