The 8 Hidden Habits to Live Your Richest Life
pohosathun noki katha
මේ විශ්වයේ ජීවත් වන බොහෝ දෙනා දුකින් හෝ කළකිරීමෙන් ජීවත් වෙයි. ඔබට වුවමනාවට වඩා සේවය බහුල වූ විට ම සෙසු සෑම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. එවිට ඔබේ ජීවිතය සමබර වෙන්නේ නැහැ. බහුතරයක් දෙනා තමන්ට ප්‍රමාණවත් තරම් මුදල් සහ දේපළ නැතැයි සිතමත් කම්පාවට පත් වන්නන්. මේ අග හිග මානසිකත්වය’ නුසුදුසු තරම් දුක් විඳිම ” ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් තමත් සාර්ථක නැතැයි කියා පසුතැවෙනවා. ඒ වගේම අන්‍යයන්ගේ ජීවිත හා සංසන්දනය කොට පසුතැවෙනවා. ඒත් එය සත්‍ය නොවේ. ඔබ සැබවින්ම අද්විතීයයි.
මෙම පොත ඔබව සැබෑ මනුෂ්‍යත්වය කරා රැගෙන යන බව මාගේ විශ්වාසයයි. එසේම මෙය ඔබට ප්‍රීතිය සහ මායාව අත්විදිමට මග පෙන්වනු ඇත. මම මගේ මතය, හදවත සහ ශරීරය මෙම කෘතිය උදෙසා කැප කළෙමි. සැබවතම එය ඔබේ ජයග්‍රහණයේ සෙවනැල්ල වී නම් එය මාගේ අසීමිතසතුටයි.
-රොබින් ෂර්මා
The 8 Hidden Habits to Live Your Richest Life
pohosathun noki katha
Weight | .250 kg |
---|