Peralu nawm pasa
Virgin soil upturned – Mikhail Sholokhov
අනුවාදය : දැදිගම වී රොද්‍රිගු
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
එක්සත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු ග්‍රාමීය ජනතාව පිළිගත් ආකාරය විවිධ විය .එසේම කලින් කලට උන්ගේ නැමියාව ද වෙනස් වන සුලු විය .ජනතාවගේ සිත් තුළ මුල් බැසගත් ආකල්ප වෙනස් කිරීම මොන තරම් අපහසු දෙයක් ද යන්න මොනවට පැහැදිලි වේ .සෑම තැනකම පාහේ සිටින දෙපිටකාට්ටුවන්ද,වැල යන අතට මැස්ස ගසන්නන් මෙන්ම උඩුගම් බලා පීනන්නඳ මෙහි අඩුවක් නැත .මෙය සෑම කල්හිම එකසේ රස විඳිය හැකි අගනා කෘතියකි
Peralu nawm pasa
Virgin soil upturned – Mikhail Sholokhov
අනුවාදය : දැදිගම වී රොද්‍රිගු
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
Weight | 1.06 kg |
---|
Reviews
There are no reviews yet.