Cart

Best Seller

පෙරදැක්ම

Availability: In stock

Rs. 720

කතාව ඇරඹෙන්නේ බර්ලින් පවුර බිඳවැටීම  බිඳ වැටීමත් සමග රාජ්‍ය ආරක්ෂක ක්‍රමය සඳහා වූ සෝවියට් කමිටුවේ (KGB) ප්‍රධානියා අනාගත ප්‍රචණ්ඩත්වයට මුල පුරන්නන්ගෙන් ලෝකයේ ඇති බල සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමට සැලසුම් දියත් කිරීමෙනි.

යුදෙව් ජාතික පුරාවිද්‍යාඥවරියක විසින් උතුරු ඉන්දියාවේ හුදෙකලා ආශ්‍රමයක පෞරාණික අනාවැකියක් සොයාගැනීම, ඊශ්‍රාලය බුද්ධිමය සහ විශේෂ මෙහෙයුම් ආයතනයට (මොසාඩ්) සිදුවිය හැකි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් ගැන අනතුරු ඇඟවීමක් කරයි.ආමේගෙඩෙන් සිදුකිරීමට තැත් කරන්නන් සැලසුම්කර ඇති භයානක ඝට්ටනයක් පරීක්ෂණවලින් හෙළවේ. පෙර නොවූ විරූ පරිදි මොසාඩ්  සංවිධානය රුසියානු ප්‍රධාන බුද්ධ්මය කාර්යාංශය(GRU) සමඟ මෙම සැලසුම් ව්‍යාප්ත කිරීමට එකතු වේ. මේ අතර එක්සත් ජනපද ජනාධිපති, තම පාලනය අඩාල කිරීමට තැත් කිරීමේ උත්සාහයක් පිළිබඳ දැනගත්  කළ ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ට්ගේෂන් ද (FBI) පරීක්ෂණයක් ආරම්භ කරයි.

Quantity :
Compare
Category:

Pera dakma

ආනන්ද ලියනගේ

 

 

Weight .600 kg
Loading...