පුනර්භවයේ මූලික සිද්ධාන්ත

Availability: Out of stock

Rs. 250

ලොව බිහි වූ ආගම් හා දර්ශනවාද අතුරින් පුනර්භව සිද්ධාන්තය විග්‍රහ කරන්නේ බෞද්ධ දර්ශනයේ පමණි. බෞද්ධ දර්ශනය විග්‍රහ කරන විඥානය හා කර්ම වේගය යන අභ්‍යන්තර ශක්ති දෙක බාහිර වූ සංස්කාරයන් හා ලෝක විෂය සමග බද්ධ වීම මත පුනර්භවයට මග සැලසේ

 

මෙම විග්‍රහය ඉතා සරලව කාටත් අවබෝධ වන ආකාරයෙන් මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කරනු ලබයි

Out of stock

Compare

ඒ.කේ තිලකරත්න

Punarbawaye mulika siddantha

 

Weight .210 kg
Loading...