Puthuni oba nathiwa – vanished
Danielle steel
පරිවර්තනය : අම්බිකා දිසානායක – ambika dissanayaka
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
පුතුනි ඔබ නැතිව.. යනු පුද්ගල අභිලාෂයන් වරදකාරී හැඟීම් හා අවිනිශ්චිතභාවය කැටිවුණු චමත්කාරජනක කතාවකි එසේම එය අතුරුදහන් වූ දරුවකු සොයා ගැනීමේ ඒකායන අරමුණ මගින් අනුකම්පා විරහිත ලෙස එකිනෙකා වෙත බැඳ තබනු ලැබ සිටින කිසිවෙකුටවත් පහසුවෙන් අමතක කළ නොහැකි ආකාරයේ මිනිසුන් කිහිප දෙනෙකුගේ ජීවිත හා බැඳුණු අපූරු කතාවකි.
Reviews
There are no reviews yet.