Cart

Best Seller

පුතුනි ඔබ නැතිව

Availability: In stock

Rs. 850 Rs. 630

Puthuni oba nathiwa – vanished

Danielle steel

පරිවර්තනය : අම්බිකා දිසානායක – ambika dissanayaka

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

1930 දශකයේ අග භාගයේ ඇගේ සැමියා මැල්කම් සහ ඔවුන්ගේ කුඩා පුතු ටෙඩී සමඟ තම ජීවිතය බෙදා හදා ගනිමින් මේරියල් පැටර්සන් නිව්යෝර්ක් නගරයේ ජීවත් වේ .එහෙත් ඔවුන්ගේ ජීවිත විවිධාකාරයේ රහස් වලින් පිරී ඇත .ඇගේ සැමියා ගෙන් පවා සඟවා තබාගෙන සිටින අතීතයක් මෙරියල් ගේ සිත තුල නිරන්තරයෙන් හොල්මන් කරයි .ඒ අතීත මතකයන් සිත දරාගෙන යන්තම් බිලිඳු වියේ ඉක්මවමින් සිටි ඛේදජනක ලෙස අනතුරට ලක්ව මියගිය දරුවකු වෙනුවෙන් ඇය සෑම වසරකදීම රහසින් ඉටිපන්දමක් දල්වයි . දිනෙක නොසිතූ ලෙස ඇගේ ප්රථම ප්රේමයෙ හිමිකරු වූ රටින් පිට වී සිටින ඇමරිකානුවෙකු වන චාල්ස් ඩිලෝනි හමුවේ .

පුතුනි ඔබ නැතිව.. යනු පුද්ගල අභිලාෂයන් වරදකාරී හැඟීම් හා අවිනිශ්චිතභාවය කැටිවුණු චමත්කාරජනක කතාවකි එසේම එය අතුරුදහන් වූ දරුවකු සොයා ගැනීමේ ඒකායන අරමුණ මගින් අනුකම්පා විරහිත ලෙස එකිනෙකා වෙත බැඳ තබනු ලැබ සිටින කිසිවෙකුටවත් පහසුවෙන් අමතක කළ නොහැකි ආකාරයේ මිනිසුන් කිහිප දෙනෙකුගේ ජීවිත හා බැඳුණු අපූරු කතාවකි

Quantity :
Compare

Puthuni oba nathiwa – vanished

Danielle steel

පරිවර්තනය : අම්බිකා දිසානායක – ambika dissanayaka

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

පුතුනි ඔබ නැතිව.. යනු පුද්ගල අභිලාෂයන් වරදකාරී හැඟීම් හා අවිනිශ්චිතභාවය කැටිවුණු චමත්කාරජනක කතාවකි එසේම එය අතුරුදහන් වූ දරුවකු සොයා ගැනීමේ ඒකායන අරමුණ මගින් අනුකම්පා විරහිත ලෙස එකිනෙකා වෙත බැඳ තබනු ලැබ සිටින කිසිවෙකුටවත් පහසුවෙන් අමතක කළ නොහැකි ආකාරයේ මිනිසුන් කිහිප දෙනෙකුගේ ජීවිත හා බැඳුණු අපූරු කතාවකි.

Weight .451 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුතුනි ඔබ නැතිව”

Your email address will not be published. Required fields are marked *

Loading...