Best Seller

පුංචි පහේ අම්මලාට

Availability: In stock

Original price was: Rs. 650.Current price is: Rs. 585.

1979 එක සීතල උදෑසනක,
“ලොක්කේ…”
අප්පච්චීගේ බර, මෘදු හඬින් මම අවදිවීමි..
අම්මා පිසූ කිරිබතේ සුවඳින් ගේ පිරී තිබිණි.
අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට
අලුත් කලු සපත්තු එක්ව තිබුණි.
වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චීත් එක්ක
කුඹුරු යාය මැදින් විභාග මධ්‍යස්ථානයට ගියෙමි.
“හොඳට ලියන්ට ඈ…., ඔයාට පුළුවන්….”
අප්පච්චී මගේ හිස අතගෑවේ,
මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි.
විභාගය ඇරඹිණි.
මා කිසිදා දැක නැති තරම් ලොකු
නැවුම් සුවදැති ප්‍රශ්න පත්තරයක් ලැබිණි.
ලිව්වෙමි.
විභාගය අවසන් වී ආවත්
කිසිවෙක් ලිව්වේ මොනවද කියා ඇසුවේ නැත
ප්‍රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි.
ප්‍රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි!

Quantity :
Compare
Categories: ,

punchi pahe ammalata

– චන්දන සූරියබණ්ඩාර

 

Weight .150 kg
Loading...