punchi chin saha sangeetha prasangaya
- Home
- |
- Book Categories
- |
- Childrens Books
- |
- පුංචි චිං සහ සංගීත ප්‍රසංගය
“පෙපර් මින්ට්” has been added to your cart. View cart
පුංචි චිං සහ සංගීත ප්‍රසංගය
Availability:
Out of stock
Out of stock
Compare
Categories: Childrens Books, Other
Related products
0 out of 5
එක දවසක් රෑ
අම්මා කෙනෙක්ට පුළුවන්නම් තමන්ගේ ලේ කිරි කරලා දරුවෙක්ට පොවන්න, ඒ අම්මාගේ ආදරයට බැරිවෙන්නේ නැහැ මැරිච්ච දුවගේ මලකඳ හොයාගන්න. ආර්මේනියාවේ, යෙරෙවාන් නගරයේදී එකම දවසක රාත්‍රියක් තුල සිදුවූ, ඇඟකිලිපොලා යන ත්‍රාසජනක සිදුවීම් දාමයක් සමග ‘එක් දවසක් ?’ ලියැවී ඇත. ත්‍රාසය, භීතිය, කුතුහලය සහ මවකගේ අසීමිත වූ පේ‍්‍රමයත් සමග එන්න එකම දවසක රාත්‍රිය විඳගන්න.
0 out of 5
ටින් ටින්ගේ වික්‍රම සඳ ගමන
the adventures of tin tin destination moon සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්රකාශනය : පහන් ප්‍රකාශකයෝ
0 out of 5
මචපුචාරේ අවාරේ
ජීවිතයේ ඇත්තේ අපමණක් සැරිසැරුම් පමණ ය. සීමා මායිම් ඇතිව හෝ නැතිව ලෝක ගෝලය පුරා භෞතිකව සැරිසරීම ය. සීමා මායිම් කිසිවක් නැතිව සිත් අබතුරින් සැරීම ය. ඒ අතර කාලය නම් මායාමය සත්තාව අප වටා ද, අප වසා ද ,අප තුළද, අප අරමුණුකොටද සරන්නේය. ඉදින් අපි සියල්ලෝ දැන හෝ නොදැන මහා සැරිසරක සැරන්නෝ වෙමු. කොහොමත් සරන එකේ, නොදැනුවත්ව නොව දැනගෙනම සැරුවාම වඩා...
0 out of 5
මහාවංශය සිංහල
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
0 out of 5
ජේසුතුමන් දඹදිව විසූ වගයි
ජේසු තුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඹදිව විසූ බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම් වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි ජේසුතුමන් දඹදිව විසූ වගයි jesus lived in india හොල්ගර් කර්ස්ටන් විසින් ලියන ලද්දේ ඊශ්‍රාලය මැදපෙරදිග ඇෆ්ගනිස්තානය හා ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු කිහිපයක පරීක්ෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවරයා ජේසුතුමන්...

