Best Seller

පිටස්තරයා

Availability: In stock

Original price was: Rs. 750.Current price is: Rs. 637.

බලාපොරොත්තු ප්‍රතික්ෂේප කිරීමෙන් හා සමාජය විසින් හෙළා දකිනු ලැබීමෙන් උපන් ජීවිතයේ නිස්සාර බව මෙම නවකතාවට පසුබිම් වේ. මෙහි එන මර්සෝගේ  චරිතය ජීවිතයේ කායික පක්ෂය පමණක් මුල් කර කරගෙන ජීවත් වන්නෙකුගේ චරිතයකි.

ඔහුගේ ජීවිතයේ සහතික දේවල් වුණේ මුහුද –  ඉර ඇල්ජියස් නගරේ ස්වභාව සෞන්දර්ය වැනි දේවල්. මාතෘ ප්‍රේමය – ගැහැනියකුට කරන ආලය ඔහුට නොතේරෙන බසක්. වංචාවෙන් පිරී තිබූ ඒ බස භාවිතා කරන්න ඔහු උත්සාහ කළේ නැහැ

Quantity :
Compare

pitastharaya

ඇල්බෙයා කැමු
පරිවර්තනය : සෝමරත්න බාලසූරිය

Weight .200 kg
Loading...