Paliganime meheyuma
Avenger – Frederick Forsyth
පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බොස්නියාව ට යන ඇමරිකන් තරුණයෙක්
මුදල් මංකොල්ල කෑම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත්‍රස්තවාදියෙක්
ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට අවශ්‍ය සියලු උපකාර කරන ඇමරිකානු CIA ප්‍රධානියෙක්
ඔහු අල්ලාගෙන නීතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් කැනේඩියානු ධන කුවේරයෙක්.
නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත්‍රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට ජීවිතය හා මරණය අතර සටන් කරන වියට්නාම යුද විරුවෙක්
ඔහුගේ කාර්ය ඉටුවේද?
Paliganime meheyuma
Avenger – Frederick Forsyth
පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
Weight | .550 kg |
---|