Cart

Best Seller

නොමැකෙන අප්‍රිකානු මතකයන්

Availability: In stock

Rs. 702

ශ්‍රී ලංකාව හා අප්‍රිකානු රටවල් අතර ඇති රාජ තාන්ත්‍රික සම්බන්ධතා, අප්‍රිකානු සංගමය, අප්‍රිකානු පාර්ලිමේන්තුව අප්‍රිකාවේ නම රැන්දූ  නායකයන් නොබෙල් ත්‍යාගලාබීන්, රාජ්‍ය නායිකාවන් මෙන්ම අප්‍රිකාව  තුළ සිදුකරන චීන හා ඉන්දියානු ආයෝජනයන් පිළිබඳව මනා සටහන් ගණනාවකින් යුක්ත සහ බොහෝ වැදගත් හේතු අනාවරණය කෙරෙන කෘතියකි

අප්‍රිකාව  පිළිබඳව නොදන්නා බොහෝ හරවත්  මෙන්ම වැදගත් තොරතුරු  රැසක් එකම ග්‍රන්ථයක් තුළින් සම්පිණ්ඩනය කොට ඇතැයි කිව හැක.

Quantity :
Compare

Nomakena apricanu mathakayan

Indelible african memories

කතෘ : නිමල් බණ්ඩාර – Nimal Bandara

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – sooriya publishers

 

 

Weight .291 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නොමැකෙන අප්‍රිකානු මතකයන්”

Your email address will not be published.

Loading...