Nomakena apricanu mathakayan
Indelible african memories
කතෘ : නිමල් බණ්ඩාර – Nimal Bandara
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – sooriya publishers
ශ්‍රී ලංකාව හා අප්‍රිකානු රටවල් අතර ඇති රාජ තාන්ත්‍රික සම්බන්ධතා, අප්‍රිකානු සංගමය, අප්‍රිකානු පාර්ලිමේන්තුව අප්‍රිකාවේ නම රැන්දූ නායකයන් නොබෙල් ත්‍යාගලාබීන්, රාජ්‍ය නායිකාවන් මෙන්ම අප්‍රිකාව තුළ සිදුකරන චීන හා ඉන්දියානු ආයෝජනයන් පිළිබඳව මනා සටහන් ගණනාවකින් යුක්ත සහ බොහෝ වැදගත් හේතු අනාවරණය කෙරෙන කෘතියකි
අප්‍රිකාව පිළිබඳව නොදන්නා බොහෝ හරවත් මෙන්ම වැදගත් තොරතුරු රැසක් එකම ග්‍රන්ථයක් තුළින් සම්පිණ්ඩනය කොට ඇතැයි කිව හැක.
Nomakena apricanu mathakayan
Indelible african memories
කතෘ : නිමල් බණ්ඩාර – Nimal Bandara
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – sooriya publishers
Weight | .291 kg |
---|