nidos mi nidahas mi
කතෘ මනෝහරී ජයලත්
pages 292
ගැහැණියකගේ දෑසින් කඳුළු ගලන්නේ එක සීමාවක් දක්වා පමණි.ඒ සීමාව විසින් ඈ දූවිලි තරම් අංශුවලට බිඳ දමන නමුත් එක මොහොතක් තුළ ඇයව පූර්ණව ප්‍රතිනිර්මාණය කරයි.නැවත ඇය කිසිදාක හඬා වැටෙන්නේ නැත.
සමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන්ද පිටවී,ගිනි පුපුරක් බවට පත් වූ ගැහැණියකගේ කතාවයි නිදොස්මි! නිදහස්මි!
මනෝහරි ජයලත් ස්වකීය නවකතා රචන අනන්‍යතාව වඩාත් ප්‍රභාවත් කරමින් රචිත මෙම කෘතිය ඇගේ පස්වන නවකතාවයි.