Cart

Best Seller

නරනිඳු ගැටුම

Availability: In stock

Rs. 1,920

ලොව පුරා අලෙවි වාර්තා තැබූ A Song of Ice and Fire කතාමාලවේ දෙවන කෘතියේ පළමුභාගය……

ගින්නේ සහ රුධිරයේ වර්ණ රැගත්
වල්ගාතරුවක් යට කණ්ඩායම් සයක් කුණාටු සහ කැළඹීම් මධ්‍යයේ බෙදුණු භූමියක් වෙනුවෙන් අරගල කරති. ළමා රජු, කාන්තාවක්, කුරුමිට්ටෙක් සහ නපුංසකයකුගේ පාලනයට නතු වේ. කුමාරිකාවන් මහමගට වැටෙද්දී අබ්බගාතයෝ වෘකයෝ බවට පත් වෙති. දීර්ඝ ගිම්හානයේ අවසානයත් සමග රජවරුන්, රජවරුන් සමඟ ද අවජාතකයෝ, මළවුන් සමඟද සටනට එළඹෙති

Quantity :
Compare

naranidu gatuma

A clash of kings part 01

පරිවර්තනය : සෙව්වන්දි රුක්මල්දෙණිය

Weight .400 kg
Loading...