Best Seller

දෙදහස් පන්සිය වසරක බොදු සමය

Availability: In stock

Original price was: Rs. 950.Current price is: Rs. 855.

දෙදහස් පන්සිය වසරක බුදුසමය නමින් සිංහලට පරිවර්තනය කළ මෙම කෘතියට මුල් වූයේ බුද්ධ වර්ෂ දෙදහස් පන්සියයක් හෙවත් ශ්‍රී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ක්‍රිස්තු වර්ෂ 1956 දී ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත්කළ 2500 years of buddhism නැමැති ග්‍රන්ථයයි

එය භාරතීය  විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් එළිදක්වන ලද ග්‍රන්ථයකි. එම මුල් ග්‍රන්ථයේ පෙරවදන සම්පාදනය කළේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූත් එවකට ඉන්දියානු ජනරජය උප ජනාධිපති පදවිය දැරුවාවූත් සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් නම් විද්වතා ය.

Quantity :
Compare

2500 years of Buddhism – p v Bapat

පරිවර්තනය : පද්මා ගුණසේකර

පිටු 592

Weight .680 kg
Loading...