Cart

Best Seller

දුවපං කොල්ලො දුවපං

Availability: In stock

Rs. 630

“විශ්වාස කරන්න මම ගොළුබෙල්ලන්වත් කෑවා හරිම අප්පිරියා තමයි. ඒත් රහ බලන්නේ නැතුව එකපාරටම ගිල්ලා.”

දෙදෙනාම කුඩා පිකප් රථයට ගොඩ වූහ. ඒ එදා ජුරෙක්ව පැහැරගෙන ආ රථයයි.දෙදෙනාම රියදුරු අසුනට යාබද අසුනේ තෙරපී වාඩි වූහ.

ආපසු හැරී බැලූ ඇයට ඇස ගැසුණේ ජුරෙක්වය. මේ වන විට එක් අතක් පමණක් ඇති, තඹ පැහැති කොණ්ඩයෙන් යුතු මේ දක්ෂ සිසුවා ගැන විශ්වවිද්‍යාලය කවුරුත් කතාබහ කළහ.

දෙවන ලෝක යුධ සමයේ යුදෙව් කඳවුරකින් පැනගත් පෝලන්ත ජාතික නව හැවිරිදි  කොලුවෙකු මුහුණපෑ සත්‍ය සිදුවීම් ඇසුරෙන් රචිත කෘතියකි.

Quantity :
Compare

duwapan kollo duwapan

run boy run – uri orlev

පරිවර්තනය: චිත්‍රා අමරසේකර

Loading...