Rs. 500 Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලොගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගුවෙන් මිදී පලායයි. පොලිස් නිලධාරියෙකු ලෙස වෙස්මාරුකරගෙන සිටින ඔහුට චිත්රපට තිර කථා රචකයෙකු වෙන පෙරි වෙස්ටන් මුණගැසී පෙරීගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැුගෙන යාමට පොළඹවා ගනී. එහි ගිය පසුව, වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජීවිතය ගැනත් පුද්ගලයන් හය දෙනෙකු මරා දැමූ...