Best Seller

දික්කන්ද වලව්ව

Availability: In stock

Original price was: Rs. 500.Current price is: Rs. 450.

ඔහුගේ මනස යකාගේ කම්මලක් මෙන් කැළඹී පපුව ‘ඩග්-ඩග්’ යන අනුකරණයෙන් ගැහෙන්නට විය. තව මොහොතකුදු පමා නොවූ ඔහු පහත මාලයට යන පඩිපෙළ දිගේ දිව යන්නට වූයේය. පඩි පෙළ කෙළවර මිදුලට බැසීම සඳහා වූ දොරටුව වසා තිබූ නමුත් එහි හරහාට යොදා තිබූ ඉබි යතුරු හොඳින් යොදා නොතිබුණි . සපුමල් ඇසිල්ලකින් දොරටුව විවෘත කරගෙන මිදුලට බටුයේය. ඔහුගේ හදවත දියෙන් ගොඩගත් මාළුවකු මෙන් ගැහෙමින් තිබුණි . ඔහු අඩියට දෙකට මිදුල හරහා දිව ගොස් ඔස්වල්ඩ් නිදා සිටි ඉහල මාලය පෙනෙන ප්රදේශය වෙත ළඟා වූයේය. ඔහුට වැඩි දුරක් එසේ දිව යාමට සිදුවූයේ නැත. එක්වරම ඉදිරියේ දුටු දර්ශනයකින් භීතියෙන් ඇලලී ගිය සපුමල් දෑස් අයාගෙන හුන් තැනම ගල් ගැසුණේය .

Quantity :
Compare

Dikkanda walawwa

කතෘ : ජයසංඛ කරුණාරත්න – Jayashanka Karunarathne

ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම

 

 

Weight .312 kg
Loading...