Best Seller

දශක පහක් ලංකාවේ

Availability: In stock

Original price was: Rs. 750.Current price is: Rs. 600.

ලංකාවේ මාර්ග පද්ධතියේ පුරෝගාමියා මේජර් තෝමස් ස්කිනර් යැයි පැවසීමේ වරදක් නැත. ඉතාමත් අඩු පහසුකම් සහිතව මෙරට සිතියම සැකසීම සඳහා ඔහු කර ඇති කැපවීමද සුළුපටු නැත. ස්වදේශිකයන් කෙරෙහි අප්‍රමාණ ළෙන්ගතු බවක් දැක්වූ ඔහු මෙරට වෙනුවෙන් ඇප කැපවී ඇත්තේ විදේශිකයකුට වඩා මෙරට උපන් දේශප්‍රේමියෙකු මෙනි. අදටත් අප ඔහු ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුව ඇත්තේ එහෙයිනි. මේ ඔහුගේ දියණිය අතින් සංස්කරණය වූ ඔහුගේ ස්වයංචරිතාපදානයේ සිංහල පරිවර්තනයයි.

Quantity :
Compare

dashaka pahak lankawe

පරිවර්තනය කුමාර සිරිවර්ධන

pages 245

Weight .200 kg
Loading...