Cart

Best Seller

දඩයක්කාරයාගේ හෝරාව

Availability: In stock

Rs. 720

සුරූපී හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්‍රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමනින්ම සිසුවියන්ට ඉගැන්වීම කෙරෙහි යොමුවනු ඇති බවයි.
නමුත් , දරුණු සහ දැඩි පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධව සිටින , ප්‍රදේශයේ ඉඩම් හිමියා වන ශ්‍රිමත් ජේසන් වෙරිංගර් , එය සිදුවිය යුත්තේ වෙනත් ආකාරයකට බව අධිෂ්ඨාන කරගෙන සිටියේය.
කොන්ඩේලියාගේ වඩාත්ම සන්සුන් ශිෂ්‍යාවක් පලා යාමත් සමග සියල්ලම අභිරහසක වෙලී යන අතර වියැකී ගිය මතකයක් පවා බිය ජනක විය හැකි බව කෝඩේලියා අවබෝධ කරගනී.

 

Quantity :
Compare

Dadayak karayage horawa

The time of the hunters moon

පරිවර්තනය : ක්‍රිශානි සදමාලි මුණසිංහ – Krishani sandamali munasinghe

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

 

 

 

Weight .575 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දඩයක්කාරයාගේ හෝරාව”

Your email address will not be published. Required fields are marked *

Loading...