Thambi Mudiyanse
කතෘ :ධර්ම ශ්‍රී කාරියවසම්
ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් පයිවට් ලිමිටඩ් – සුරස පොතක්
තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු දෙසීයකට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේය .
ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ ,ඔවුන්ගේ ඔත්තු සේවයට එක්වී සිටි ප්‍රමුඛතම ස්වදේශික ඔත්තු කරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසුකාලයකදී හැඳින්වුණු දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ය .
ඔහුද පසු කාලයේදී ඔහුගේ මී මුණුපුරා ද ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්‍රියා කළේය .
ඒ ඔහු නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි .
මී මුණුපුරා රටේ නායකයා ලෙස කටයුතු කරමිනි .
ශ්‍රි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන යනු ඔහුගේ මී මුණුබුරා ය .
මේ ඔවුන්ගේ කතාවයි .
ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙයි
අනාගතයේ පුරෝකතනය කරන්නට නම් ඉතිහාසය නිවැරදිව කියවා වර්තමානයේ සමග සමග ගලපා ගත යුතුය
Thambi Mudiyanse
කතෘ :ධර්ම ශ්‍රී කාරියවසම්
ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් පයිවට් ලිමිටඩ් – සුරස පොතක්
Weight | .280 kg |
---|