David Copperfid
පරිවර්තනය : ඇම් ඇම් පියවර්ධන
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
පිටු 1016 ක කෘතිය
විශ්ව සාහිත්‍යයේ ඔබ අනිවාර්යෙන්ම කියවිය යුතු පරිවර්තන කෘති
ඬේවිඞ් කොෆර්පීල්ඞ්
කීර්තිමත් ඉංග‍්‍රීසි ජාතික සාහිත්‍යධරයින් අතරින් අද්විතීය ස්ථානයක් හිමි කරගත් චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඬේවිඞ් කොපර්ෆීල්ඞ් නමැති නවකතාව ලෝකයේ විවිධ රවවල ලක්‍ෂ සංඛ්‍යාත රසික ජනතාවගේ සම්භාවනාවට ලක්වූව කි. මෙම කෘතියෙහි කතුවරයා දහනමවන සියවසේ තම සමකාලීන සමාජ රටාව, සමාජ අසාධාරණය, දිළිඳු බව, ණය බරින් පීඩිත ජනතාව, අධිකරණ සංවිධානය, සියලූම බාධක මැඩගෙන නැගෙන ආදර්ශමත් චරිත, හා මානව හිතවාදී ශ්‍රේෂ්ඨ චරිතාංගයන් තම අත්දැකීම් ඇසුරින් මැනවින් චිත‍්‍රණය කරයි.
ඬේවිඞ් කොපර්පීල්ඞ්
අසංක්‍ෂිප්ත පරිවර්තනය
David Copperfid
පරිවර්තනය : ඇම් ඇම් පියවර්ධන
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
Weight | 1.18 kg |
---|