Cart

Best Seller

ටූනා අසිපතේ අභිරහස

Availability: In stock

Rs. 312

ගංගාවක් අසල පාළු මන්දිරයක විසූ ධනවත් ෆිල්ඩ් මහතා හදිසියේ ඝාතනයට ලක්වෙයි. මිනීමැරුම සිදුකොට තිබුණේ අප්රිකාවේ ගෝත්රික අසිපතකිනි.
සුපිරින්ටෙන්ඩෙන්ට් මින්ටර් ඒ එකම හෝඩුවාවෙන් මිනීමරුවා සොයාගන්නේ කෙසේද?
දෙපා පණ නැති මැක්ස් වොස් මහතා ෆිල්ඩ් මහතාට වෛර කළේ මන්ද?
ෆිල්ඩ් මහතාගේ ලේකම්වරිය මජෝරි මෙනවිය මිනීමරුවාගේ කාගේ කවුද?
ඇය මිනීමැරුමට අනුබල දුන්නේ ද?
තමාට එල්ල වූ වෙඩි පහර සමග මිනීමරුවා කවරෙක්ද යන්න මින්ටර් මහතා අවබෝධ කරගත්තේ කෙසේද?
Quantity :
Compare

tuna asipathe abirahasa

පරිවර්තනය : කුමාර සිරිවර්ධන
එඩ්ගාර් වලස් අභිරහස් කතා – 01
Weight .110 kg
Loading...