පරිවර්තනය : නීතිඥ බී එම් පී බාලසූරිය
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
ජීවත් වීම සහ මරණය පිළිබඳ තිබ්බතීය පොත මහත් හරසරින් පිළිගත් ශ්‍රේෂ්ඨ කෘතියක් වන අතර ජීවිතය හා මරණය සඳහා හස්තසාර ග්‍රන්ථයකි
මෙම ග්‍රන්ථයෙන් මනසේ ස්වභාවය, කර්මය හා පුනර්භවය මරණාසන්න වූවන් කෙරෙහි කරුණාව දැක්වීම සහ අධ්‍යාත්මික මාර්ගයේ පරීක්ෂණ හා ප්‍රදාන ද භාවනා පුහුණුව සඳහා අවබෝධාත්මක හැඳින්වීමක්ද සෝග්‍යල් රින්පෝචේ ඉදිරිපත් කරයි
තිබ්බතීය,ඤාණයේ මානිකය රත්නය වන මෙය අපේ කාලයේ සදාතනික ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයකි
පරිවර්තනය : නීතිඥ බී එම් පී බාලසූරිය
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
Weight | .561 kg |
---|