Cart

Best Seller

චීන පවුරින් එතෙරට

Availability: In stock

Rs. 950 Rs. 760

චීන පවුරින් එතෙරට (තමන් නිතර කලා මාධ්‍යයෙන් ඉදිරියට යෑමට කවර කැප වීමට වුව එකහෙළා සූදානම් බැලේ නර්තන ශිල්පියෙකුගේ කතා පුවත )

අන්ත දරිද්‍රතාවයේ පත්ලේ සිට බැලේ නර්තන හැකියාව තුළින් සාර්ථකත්වයේ හිනිපෙත්තට. මේ මහා රාජ්‍යයක් තුළ කිසිවෙකුගේ හෝ අවධානයෙන් තොරව අමතකව යන්නට නැතිනම් ප්‍රචාරකවාදී භාවිතාවක් තුළ ස්වකීය දක්ෂතා වළලා දමන්නට නියමිතව තිබූ ගම්බද , දිළිඳු දරුවකුගේ අසාමාන්‍ය කතා පුවතයි .
තමන් වෙනුවෙන් ලියැවෙන්නට තිබූ ඉරණමට අභියෝග කර තම අනන්‍යතාව සොයා ගිය උත්සහවන්ත සහ අදිටන් සහගත යෞවනයෙකුගේ කතා පුවතයි. එසේම සිය දිවියේ මෙන්ම පෞද්ගලික දිවියෙහි ද සන්තුෂ්ටිය අත්කරගත් සාර්ථක මිනිසෙකුගේ කතා පුවතයි

Quantity :
Compare
Category:

පරිවර්තනය : චූලානන්ද සමරනායක – Chulananda samaranayake

ප්‍රකාශනය : සුබාවි ප්‍රකාශකයෝ – Subavi publishers

Weight .688 kg

Reviews

There are no reviews yet.

Be the first to review “චීන පවුරින් එතෙරට”

Your email address will not be published. Required fields are marked *

Loading...