Best Seller

ගිගුරුම් නාදය

Availability: In stock

Original price was: Rs. 480.Current price is: Rs. 432.

මනුෂ්යයා කාලය තමාට රිසි සේ හසුරුවන්නට උත්සාහ කරද්දී ද ඔහු අතින් සිදුවන ඉතා සුළු අත්වැරදීමකින් වූව කෙතරම් නොසිතූ විරූ අන්දමේ ප්රතිඵල සිදු විය හැකිද ?
ලෝකයට ජීවය සපයන සූර්යයා යම් දවසක විනාශව ගිය හොත් මනුෂ්ය සංහතියට කවර ඉරණමක් අත් වනු ඇත් ද ?
මනුෂ්ය ජීවිතේට අහිතකර දුර ඈත ලෝක ගවේෂණය කරද්දි කෘතිම බුද්ධියෙන් සමන්විත යන්ත්ර මිනිසාට කෙතරම් සහයක් වනු ඇත්ද?
මනුෂ්යයාගේ බලකාමය හමුවේ මේ මිහිකත යුද සංග්රාම වලින් විනාශව ගිය හොත් මිනිසාගේ පැවැත්ම කෙසේ වනු ඇත්ද ?
මේ ආකාරයේ විවිධාකාර ප්රශ්න වලට විද්යාත්මකවද දාර්ශනිකව ද පිළිතුරු සපයමින් ලෝකයේ කීර්තිමත්ම විද්යා ප්රබන්ධ ලේඛකයන් සත් දෙනකු විසින් ලියන ලද විශිෂ්ට කතා එකතුවක් වන මෙයින් පාඨකයාගේ පරිකල්පනය නව මානයකට රැගෙන යනු ඇත .
Quantity :
Compare

A sound of thunder

Gigurum nadaya

පරිවර්තනය : ප්‍රභාත් මිරිහාගල්ල – Prabath Mirihagall

ප්‍රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම – Dayawansha saha jayakodi

 

 

Weight .297 kg
Loading...