Cart

Best Seller

ගැහැණුන්ට වඩා පිරිමින් වෙනස්

Availability: In stock

Rs. 600

කෙතරම් දිගු කලක් ඇසුරු කළ සිත් හඳුනාගත්තද කෙතරම් දිගු කලක් බොහෝ ආදරෙන් හිද විවාහ වුවද අඹුසැමියන් අතරේ පවතින යම් යම් නුරුස්නා බව හා මත  ගැටුම් සියවස් ගණනක් පුරාම පැවතුණකි.
එසේ වන්නේ ගැහැණු හා පිරිමි අතර වූ පැහැදිලි වෙනස් බව හේතුවෙනි
ගැහැණු හා පිරිමි එකිනෙකට වෙනස් වේ යන්න වටහා ගතහොත් ගැටුමෙන් හා සිත්  රිදවීමෙන් තොර සබඳතාවක් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ.

සබඳතා විශේෂඥ  දෙපළවන, ඇලන් හා බාබරා පීස් විසින් why men don’t have a clue and women always need more shoes ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ ගැහැණු හා පිරිමි ලක්ෂ ගණනකගේ සබඳතා පිළිබඳ අදහස් හා අත්දැකීම් මුල් කරගනිමිනි. ලොව පුරා විවිධ භාෂාවලට පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති මෙම ග්‍රන්ථය සාර්ථක ගැහැනු පිරිමි සම්බන්ධතාවයකට අවශ්‍ය වටිනාම නව මත රැසක් ඉදිරිපත් කරන්නකි.

Quantity :
Compare

Gahanunta wada pirimin wenas

Why men dont have a clue and women always need more shoes – Allen and Barbara pease

පරිවර්තනය : ප්‍රදීප් කුමාර බාලසූරිය

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

 

 

Weight .355 kg
Loading...