Cart

Best Seller

කොලරා කාලේ ආලේ

Availability: In stock

Rs. 810

ආලය අසීමිත විය හැකිද?බොහෝ විට නැත.එය වසංගත වලට ගොදුරු විය හැක.යුද්ධ වලට බිලි විය හැක.එසේ නැත්නම් ආලය තුළම වන බොරු වලවල් වල වැටී වල්මත් විය හැක.

එහෙත් කවදා ආලය කලත්,කොතනක ආලය කලත් ආලය ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා සිටින්නට ඔහුට සිදුවිය.යොවුන්වියේ ආලය ගෙන දෙන චමත්කාරය හැටපැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැලි වැටුණු මුහුණක් පසුපස ඇති අතීතයක් තුළින් හාරා අවුස්සා ගන්නට පෙළඹෙන පිරිමියා කවුද?

ඒ ඔහුය

මේ ඔහු සහ ඇය පිළිබද කතාන්දරයයි

Quantity :
Compare

Cholera kale ale

Love in the time of cholera – Gabriel Garcia Maraquez

පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

 

 

Weight .661 kg
Loading...