Cart

Best Seller

කැන්ඩි මහල්

Availability: In stock

Rs. 697

මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙළිඟු,මරාති හා යුරෝපීය පවුල් වල කතා අලංකාරයයි .
දෙමළ  වූ සිංහල මිනිස්සුන්ගේ ද කතා මාත්‍රා මිශ්‍රණයයි .
ගම්වැදි දුනුකාර හමුදාවලට බැඳී සිටි අපේ මුතුන්මිත්තන්ගේ නම් ගම් වෙනස් වීමේ විචිත්‍රත්වයයි .

මේ බිංදු බිංදු සිංදුවතියක්  බඳු  නැන්සිනාගේ කතාවයි .මේ මරිය පොරලෙන්තිනා වංශවත් ස්ත්‍රියකවීමේ සිදුවීම් දාමයයි .

මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත්‍රයයි .මේ කොළඹ යාපනය හා මහනුවර මිනිසුන් හා යටත් විජිත පාලනයේ සියුම් ගැටුම් දාමයක ප්‍රබන්ධයයි

Quantity :
Compare

Kandy mahal

කතෘ : සුනේත්‍රා රාජකරුණානායක

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

 

Weight .532 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කැන්ඩි මහල්”

Your email address will not be published. Required fields are marked *

Loading...