Rs. 1,350 Original price was: Rs. 1,350.Rs. 1,215Current price is: Rs. 1,215.
මෙම කෘතිය හරහා ඔබට ඉදිරිපත් කෙරෙන්නේ ත්‍රාසය සහ කුතුහලය තේමා කරගනිමින් ප්‍රකට ලේඛකයන් විසින් විශ්ව සාහිත්‍යයට එක් කරන ලද කෙටිකතා කිහිපයක සිංහල පද පරිවර්තනයයි මේවායේ විශේෂත්වය වන්නේ රුධිරයෙන් නැහැවුණු භයානක මුහුණු හෝ ඇවිදින මළමිනි ආදිය ගැන කෙරෙන සාම්ප්‍රදායක විස්තර වලින් තොරව පාඨකයා තුළ මහත් සංත්රාසයක් සහ කුතුහලයක් ජනිත වන අයුරින් මෙම නිර්මාණ ඉදිරිපත් කෙරී තිබීමයි