Best Seller

කාමරේ

Availability: Out of stock

Original price was: Rs. 920.Current price is: Rs. 736.

මං ජැක්.. මට අවුරුදු පහයි.

මමයි, මගේ අම්මයි ඉන්නෙ “කාමරේ”.

මං ඉපදුණෙත් මේ කාමරේ. ඉපදුන දවසෙ ඉඳලා අවුරුදු පහක් වෙනකල් මං ලොකු වුණෙත් මේ කාමරේ ඇතුළමයි. අපි දෙන්නා කන්නෙ, බොන්නෙ, නාන්නෙ, සෙල්ලම් කරන්නෙ, නිදාගන්නෙ, පොත් කියවන්නෙ.. හැමදේම කරන්නෙ මේ කාමරේ ඇතුළෙ.

රෑට.. “නාකි නික්” කාමරේට එන වෙලාවට, අම්මා මාව අල්මාරිය ඇතුළේ හංගනවා.. උදේට නාකි නික් ආපහු යනකල්, මං නිදා ගන්නෙ

අල්මාරිය ඇතුළෙ..

ඉතින්, මගේ මුළු ලෝකෙම මේ කාමරේ.. “කාමරේ” තමයි මගේ ගෙදර..

හැබැයි මගේ අම්මට නම්… “කාමරේ” හිරගෙදරක්. අවුරුදු හතක්ම

මගේ අම්මව හිර කරලා තියෙන හිරගෙදර තමයි මේ කාමරේ..

මේ හිරගෙදරින් අම්මව බේරගන්න “ජැකජැක් කුමාරයා” මං තමයි.

-යොවුන් වියම අසාමාන්‍ය සිර කුටියක සිරගතව, දූෂණය වෙමින් ගත කරන්නට සිදුවුණු යුවතියකගේත්, ඒ සිරකුටියේදී ඇයට උපදින දරුවාගේත් සත්‍ය කතාව

Out of stock

Compare

Kamre

Room

පරිවර්තනය : නිම්මි මුදිතා හේරත්

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

 

 

Weight .440 kg
Loading...