Kantharaye daruwo
Desert children – Waris Dirie
පරිවර්තනය – රංජිත් කුරුප්පු – Ranjith kuruppu
ප්රකාශනය – සුරස ප්රකාශනය – surasa publishers
ප්‍රිකානු කාන්තාවගේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ වියේදීම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳු කමේ සංකේතයන් වන ඇඟ දැවටුනු සළු කඩමල්ල සහ නූගත්කම පමණි .අද ඇය නිව්යෝර්ක් නුවර ජගත් විලාසිතා යොවුන් සුපිරි නිරූපිකාවක් වන අතර මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක් ද වන්නීය
මානව විශ්වාසය හා දහිරිය ත්‍රාසය හා සංත්රාසය නොමද ව දනවන තම සත්‍ය ජීවිත කතාව නිර්ව්‍යාජව සිත් බැඳෙනා හා අනුප්‍රාණය දනවන අයුරකින් ඉදිරිපත් කරන වාරිස් ඩයිරි ගේ කාන්තාරයේ කුසුම සිංහල පාඨකයන්ට නවමු අත්දැකීමක් වනු නිසැකය
කාන්තාරේ කුසුම හි දෙවැන්න
Kantharaye daruwo
Desert children – Waris Dirie
පරිවර්තනය – රංජිත් කුරුප්පු – Ranjith kuruppu
ප්රකාශනය – සුරස ප්රකාශනය – surasa publishers
| Weight | .198 kg |
|---|