kalu athdala
පරිවර්තනය – කුමාර සිරිවර්ධන
කොරල් දූපත ලියා ජනප්‍රියත්වයට පත් රොබට් මිචෙල් බැලන්ටයින් අතින් ලියැවුණු වෙනස්ම නවකතාවකි, මෙම නවකතාවට වස්තු විෂය වන්නේ සමකාලීනව වඩාත් ප්‍රචලිතව පැවැති වහල් මෙහෙයයි. අප්‍රිකාවේ වනාන්තරවල විසූ නීග්‍රෝ ජාතිකයන් අල්ලා වහලුන් ලෙස සේවයට යෙදවීම පිණිස විදෙස් රටවල යැවීමේ ජාවාරම ඔහු දැඩිව පිළිකුල් කළේය.
“මෙම නවකතාව හුදෙක් වහල් මෙහෙයේ ඇත්තා වූ අමානුෂික භාවයන් පාඨකයන් වෙත හෙළිදරව් කරනු පිණිසමය. අප්‍රිකා වහල් වෙළෙදාම සපුරා නවතාලිය යුතු බව සියලු දෙනාට අවබෝධ කර දෙනු සඳහාමය. වහලුන්ට යොදා ඇති විලංගු ගලවා දමා කළු මිනිසුන්ට නිදහස ලබා දෙන්නැයි දෙවියන් වහන්සේට යාච් කරමින් මම මෙම කෘතිය අරඹමි. ”
(ආර්. එම්. බැලන්ටයින්
1873)
kalu athdala
පරිවර්තනය – කුමාර සිරිවර්ධන