Cart

Best Seller

කරුනෙ

Availability: In stock

Rs. 595

කරුනේ – උපනන්ද වැලිකල

2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි.

මේ සොහොනේ තනියම ඉන්නකොට තමයි මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ..
අකුරු ලියන්ටයි  කියවන්ටයි විතරක් ඉස්කෝලෙ ගියාම ඇති… නිවිහැනහිල්ලෙ කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ….
අනික ඉස්කෝලෙන් කාටවත් කල්පනා කරන හැටි කියා දෙන්නෙ නෑනෙ… එක කරන්ට පුරුදු  වෙන්ට ඕනෑ අපිමයි.
මං පන්සලට යන්නෙත් නෑ… පන්සිල් ගන්නෙත් නෑ… ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින මිනිහෙක්….
බුදුහාමුදුරුවන්ට බුදු වෙන හැටි කවුරුහරි කියා දෙන්ට හිටියනම් බුදුහාමුදුරුවන්ට මේ කපේදි බුදු වෙන්ටත් බෑ…

Quantity :
Compare

Karune

කතෘ : උපනන්ද වැලිකල

ප්‍රකාශනය : සීමාසහිත ඇස් ගොඩගේ සහ සහෝදරයෝ පුද්ගලික සමාගම

පිටු : 164

 

Weight .196 kg
Loading...