Best Seller

කඳුකර රෝස මල්

Availability: In stock

Original price was: Rs. 480.Current price is: Rs. 384.

එදා රාත්‍රියේ දැරීය සීයා සමඟ කතා කළේ සැන්දෑවේ දුටු ලස්සන ගැනය. ඇය ඒ අතරේ ලේන්සුව ලිහුවේ නෙලාගත් මල් ඔහුට පෙන්වීමටය. එහෙත් ඒ සියල්ල පරවී අපූරු වර්ණයන් ද මැලවී ගොස් තිබුණි.
සියේ …! ඇයි මේ….?
“මල් හැදිලා තියෙන්නේ ඉර එළියේ වැඩෙන්න. ලේන්සුවක හිර වුණාම ඒවා මැරිලා යනවා ” ඔහු කීවේය. මින් පසු නිදහසේ හැදී වැඩෙන්නට මල් වලට ඉඩ හරින බව ඇය පිළිණ දුන්නාය.
Quantity :
Compare

kandukara roasa mal

පරිවර්තනය චින්තා සුභාෂිණී රණසිංහ

pages 120

 

Weight .100 kg
Loading...