Best Seller

කන්තාරයේ කුසුම

Availability: In stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.

අප්‍රිකානු කාන්තාවගේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ වියේදීම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳු කමේ සංකේතයන් වන ඇඟ දැවටුනු සළු කඩමල්ල සහ නූගත්කම පමණි .අද ඇය නිව්යෝර්ක් නුවර ජගත් විලාසිතා යොවුන් සුපිරි නිරූපිකාවක් වන අතර මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක් ද වන්නීය

මානව විශ්වාසය හා දහිරිය ත්‍රාසය හා සංත්‍රාසය නොමද ව දනවන තම සත්‍ය ජීවිත කතාව නිර්ව්‍යාජව සිත් බැඳෙනා හා අනුප්‍රාණය දනවන අයුරකින් ඉදිරිපත් කරන වාරිස් ඩයිරි ගේ කාන්තාරයේ කුසුම සිංහල  පාඨකයන්ට නවමු අත්දැකීමක් වනු නිසැකය

Quantity :
Compare

Kantharaye kusuma

Desert flower

පරිවර්තනය : රංජිත් කුරුප්පු – Ranjith kuruppu

ප්‍රකාශනය : සුරස ප්‍රකාශනය – surasa publishers

 

Weight .380 kg
Loading...