Best Seller

ඔබගේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න

Availability: In stock

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.

මේ පොතෙන් ලෝකයේ බොහෝ රටවල පවත්නා නැන්දා ලේලිය අර්බුදය, කන්දොස්කිරියාව හා තවත් වැදගත් මාතෘකා කිහිපයක් මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් විමසා ඇත.

ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව, ස්ත්‍රී පුරුෂ විවිධත්වය පිළිබඳ අඹුසැමි ඝට්ටන සඳහා තුඩුදෙන කරුණු විද්‍යාත්මක විග්‍රහ කරන මෙම පොත සමබර  ජීවිත ගත කිරීමට අවශ්‍ය දැනුම මැනවින් ලබා දෙයි.

නූතන සමාජය සංකීර්ණය. ජීවත්වීම සඳහා අඹුසැමි දෙදෙනාම කාර්යබහුලව රැකියාවල නිරත වෙති. ඒ අය පමණක් නොව රැකියාවක් නොකරන කාන්තාවන්ද දැඩි මානසික ආතතියකින් පෙළෙන බව සත්‍යයකි. මෙම පොතේ කතුවරුන් මේ යථාර්ථය විග්‍රහ කරමින් ජීවත් වීම සඳහා අඹුසැමියන්ට විද්‍යාත්මක මගපෙන්වීමක් කර තිබේ.අලුතින් ජීවිත ආරම්භ කිරීමට සූදානම් වන උදවිය මෙම පොත පරිශීලනය කරන්නේ නම් දිවිගමන අඳුරේ නොව ආලෝකය ඇති මාවතක ගෙනයාමට සමත් වන්නේ යැයි පැවසීම නිවැරදිය.

Quantity :
Compare

Why men lie & womens cry

පරිවර්තනය : ආරියරත්න චන්ද්‍රවංශ

PAGES 356

Weight .350 kg
Loading...