Rs. 1,750 Original price was: Rs. 1,750.Rs. 1,575Current price is: Rs. 1,575.
ආලය අසීමිත විය හැකිද?බොහෝ විට නැත.එය වසංගත වලට ගොදුරු විය හැක.යුද්ධ වලට බිලි විය හැක.එසේ නැත්නම් ආලය තුළම වන බොරු වලවල් වල වැටී වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කලත්,කොතනක ආලය කලත් ආලය ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා සිටින්නට ඔහුට සිදුවිය.යොවුන්වියේ ආලය ගෙන දෙන චමත්කාරය හැටපැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැලි...