Cart

Best Seller

එක දවසක් රෑ

Availability: Out of stock

Rs. 360

අම්මා කෙනෙක්ට පුළුවන්නම් තමන්ගේ ලේ කිරි කරලා දරුවෙක්ට පොවන්න, ඒ අම්මාගේ ආදරයට බැරිවෙන්නේ නැහැ මැරිච්ච දුවගේ මලකඳ හොයාගන්න.
ආර්මේනියාවේ, යෙරෙවාන් නගරයේදී එකම දවසක රාතරියක් තුල සිදුවූ, ඇඟකිලිපොලා යන තරාසජනක සිදුවීම් දාමයක් සමග ‘එක් දවසක් ?’ ලියැවී ඇත. තරාසය, භීතිය, කුතුහලය සහ මවකගේ අසීමිත වූ පේරමයත් සමග එන්න එකම දවසක රාතරිය විඳගන්න.

Out of stock

Compare

Eka dawasak re

කතෘ : මුතුමුදලිගේ නිශ්ශංක – Muthumudalige Nishshanka

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

 

Weight .250 kg
Loading...