නැඋහුළන ගල – අටික් රහීම්
Uhulana gala2008 Goncourt ත්‍යාගය දිනා ගත් කෘතියයිමේ කෘතිය ගමක් රටක් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති කතන්දරයකි. එසේම එහි පාත්‍රවර්ගයාට ද නම් නොමැත . කතාව කියන්නේ තරුණ කාන්තාවකි. නිරර්ථක යුද්ධයක පටලැවී එහි ගොදුරක් බවට පත් ඔහුගේ අවසඟ සිරුර අසල හිඳිමින් කාන්තාව ඔබට ඇගේ කතාව පවසන්නීය. මේ මුළු කතාව පුරාම යම් නිශ්චිත සදහනක් ඇත්තේ ආගම සම්බන්ධයෙන් පමණි. මුළු කතාවම දිවෙන්නේ ද ඉතා සීමිත චරිත කිහිපයක් වටා ය . එහෙත් මේ කෘතිය ප්‍රමාණයෙන් කුඩා වුවද ඉන් මතු කරන අදහස බෙහෙවින් පුළුල් සහ අර්ථාන්විතය. හුදෙක් යුද්ධයක ජය පරාජය භෞතික ජයග්‍රහණයන් මගින් මනින්න හුරුව සිටින අපට සතුරාගේ මළ සිරුරු වල සංඛ්‍යාත්මක අගය ඉහළ යෑමේ ප්‍රමාණයට ජය සැමරුම් පවත්වන්නට හුරුකර සිටින අපට යුද්ධයක සැබෑ ගොදුරු බවට පත්වන මිනිස්සුන්ගේ ඛේදය වටහාගැනීමේ ඉසඹුවක් නැත .ත .
උහුළන ගල
Availability:
In stock
පරිවර්තනය : චූලානන්ද සමරනායක – Chulananda Samaranayaka
ප්‍රකාශනය : සුබාවි ප්‍රකාශකයෝ – Subavi publishers
Weight | .144 kg |
---|
Reviews
There are no reviews yet.