ithihasaya lankawa saha lokaya
ඩේවිඩ් හසී ඇම් ඒ මහතා විසින් සම්පාදිතය.
pages : 313
ඉතිහාසය හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ ඩේවිඩ් හසී මැතිතුමා 1923 දී ලංකා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කතිකාචාර්යවරයකු ලෙස පත්ව ලංකාවට පැමිණ අනතුරුව මහාචාර්ය ධූරයද හෙබවීය. එතුමා විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද Ceylon and world history නම් මාහැඟි ග්රන්ථ මාලාව ලංකාණ්ඩුවේ අධ්‍යාපන මණ්ඩලය මගින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදුව 1930 වර්ශයේදී පළ කරන ලදී. මෙසේ නැවත පළකරන එම අගනා ග්‍රන්ථයේ පළමුවන කොටසින් ක්‍රිස්තු වර්ෂ 1505 දක්වා වූ කාලය ආවරණය වෙයි.
ithihasaya lankawa saha lokaya
ඩේවිඩ් හසී ඇම් ඒ මහතා විසින් සම්පාදිතය.
pages : 313
Weight | .290 kg |
---|