Cart

Best Seller

ඇල් .වී.ඒ.ද මැල්

Availability: In stock

Rs. 1,350

දකුණු ආසියාතික පුරාවිද්‍යාවේ මහා කැණීම් කරුවා

සැබෑ ප්‍රවීණයින් සොයාගත හැක්කේ හිස් කඩදාසි පිටු අතරින් නොව, මහ පොළොවේ ප්‍රායෝගික  ක්‍රියාවලිය තුළින් බව මැල් අපට නැවත නැවතත් පසක් කරවයි.වසර තිස්පහක සේවා කාලය තුළ මැල් ගේ අධ්‍යයනයට ලක්වූ පාංශු ස්තර සංඛ්‍යාව 20,000 ඉක්මවයි.ඒ තරම් සුවිසල් අත්දැකීමක් සහිත වෙනත් කැණිම්කරුවකු දකුණු ආසියාවේ සිටිතැයි විශ්වාස කිරීම අපහසුය.මැල් නිසැක වශයෙන් ම දකුණු ආසියානු පුරාවිද්‍යාවේ මහා කැණීම් කරුවාය.මෙරට සම්භාව්‍ය පුරාවිද්‍යාවට පරණවිතාන වැදගත් වන්නේ යම් සේද ,ප්‍රාග් ඓතිහාසික විද්‍යාවට දැව දැරණියගල  වැදගත් වන්නේ යම් සේ ද, එපරිද්දෙන් ම ස්තරවිද්‍යාත්මක  කැණීම්කරණයෙහි ඇල් වී ඒ ද මැල් නාමයද සන්නාමයක් වී අවසානය.

Quantity :
Compare

L.V.A De Mel

කතෘ : ඉසංක මල්සිරි

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ

Pages : 322

 

Weight .317 kg
Loading...